SAUBAGYA | PRODUCTION VILLAGES PROGRAMME

“BOC සෞභාග්‍යා” විශේෂිත ණය යෝජනා ක්‍රමය

June 1, 2024

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වල ප්‍රතිලාභීන්ට තම ගෘහ ආර්ථික ඒකක තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීමට සෞභාග්‍යා සංවර්ධන කාර්යාශය හා ලංකා බැංකුව එක්ව “BOC සෞභාග්‍යා” නමින් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුම් අත්සන් කර ඇත.

ඒ තුලින් වාර්ෂික පොළි අනුපාත 7% සිට 13.5% දක්වා නම්‍යශීලි ඇප කොන්දේසි මත අදාල ප්‍රතිලාභීන්ට ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇත.

මෙම ණය යොජනාක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අදාල නිලධාරීන් දැනුවත් කර ඇති අතර වැඩි විස්තර ලඟම ඇති ලංකා බැංකු ශාඛාවෙන් ලබා ගත හැක.  

Last modified: June 1, 2024

Comments are closed.